ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 306.03ක් ලෙස සහ විකුණුම් මිල රු. 313.56ක් ලෙස ඉහළ ගොස් තිබේ.
අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.
ලංකා බැංකුව - රු. 306.25 - රු. 313.25
මහජන බැංකුව - රු. 306.28 - රු. 313.04
කොමර්ෂල් බැංකුව - රු. 304.61 - රු. 313.00
සම්පත් බැංකුව - රු. 306.05 - රු. 313
අමානා බැංකුව - රු. 307.90 - රු. 311.90
.jpg)