හෙට සිට දිවයිනේ පළාත් රැසකට තද වැසි : මිලිමීටර් 100 ඉක්මවන වර්ෂාපතනයක් හෙට (17) සිට ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ පළාත් කිහිපයක වැසි තත්ත්වයේ සැලකිය යුතු වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ...
භික්ෂුන් වහන්සේට එල්ල වන විවේචන ගැන අස්ගිරි අනුනාහිමි කළ ඉල්ලීම සමාජයෙන් එල්ල වෙන චෝදනාවන් සම්බන්ධයෙන් භික්ෂූන් වහන්සේ උපේක්ෂා සහගතව කටයුතු කළ යුතු බව අස්ගිරි විහාර පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නාරම්පනාවේ ...
සා.පෙළ ලියන සිසුන්ට විශේෂ නිවේදනයක් - මේ අයගෙ ප්‍රතිඵල නිකුත් කරන්නේ විමර්ශනයකින් පස්සේ හෙට (17) ආරම්භ වන අපොස සාමාන්‍ය පෙළ විභහගය පැවැත්වෙන අතර විභාගයට පෙනී සිටීම සඳහා අනන්‍යතා පත්‍ර ලෙස ජාතික හැඳුනුම්පත, වලංගු රියදුරු බලපත්...
තිස්සමහාරාමයේ පාසල් වෑන් සහ බස් රථ හදිසි පරීක්ෂාවකට තිස්සමහාරාම නගරයට පාසල් දරුවන් ප්‍රවාහනය කරන පාසල් බස් රථ සහ වෑන් රථ හදිසි පරීක්ෂා කිරීමකට ලක් කර තිබේ. එහිදී ධාවනයට නුසුදුසු පාසල් බස් ර...
රත්න මුදලාලි ගුවන් යානයක් ගේන්න ඇමරිකාවට ප්රමුඛ පෙළේ සහල් මෝල් හිමිකරුවෙකු වන මිත්‍රපාල ලංකේශ්වර මහතා, සිය ගුවන් සේවා ව්‍යාපාරය තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් තවත් නව ගුවන් යානය...
විදුලි ගාස්තු වැඩිකරනවා කියලා එකක් නෑ.. පිරිවැය ආවරණය කරනවා විදුලි උත්පාදන පිරිවැය ආවරණය කරගැනීමේ විධිමත් යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බැවින්, විදුලි ගාස්තු සංශෝධන සම්බන්ධයෙන් මහජනතාව කලබල නොවිය යුතු...
උසාවිවල කළු කොඩි එල්ලති.. රට පුරා නීතීඥයෝ නඩුවලින් ඉවත් වෙති.. නාමල්ගේ නඩුවත් කල් යයි අකුරේගොඩ දී නීතිඥයෙකුට සහ ඔහුගේ බිරිදට වෙඩි තැබීමට එරෙහිව විරෝධය පාමින් නිතිඥ සංගමයේ තීරණයක් අනුව අධිකරණයේ පෙනී සිටින නිතිඥයින් අධිකරණයේ අ...
සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින්ට විශේෂ දැනුම්දීමක් මෙවර 2025 (2026) අපොස සාමාන්‍ය පෙළ විභාගයේ කාලසටහන පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන ලෙස විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි ලි...
ලංකාවේ රත්තරන් වල ගණන් දන්නවද? රන්මිල ගැන අලුත්ම ආරංචිය මෙන්න ලෝක වෙළෙඳපොළේ රන් මිල දිනෙන් දින ඉහළ යන බැවින්, දේශීය රන් මිල ද ඉහළ යමින් පවතී. ගෝලීය වෙළෙඳපොළේ අද දින රන් මිල දිනපතා ඉහළ යාමක් වාර්තා වී ති...
මව පොළවේ ගැසූ දැරියගේ සිරුරේ තුවාල 75 ක් සිය අනියම් සැමියාට පියා ලෙස ආමන්ත්‍රණය නොකිරීමට උරණව මවගේ පහරකෑමෙන් ඝාතනයට ලක්වූ තුන් හැවිරිදි දැරියගේ සිරුරේ බාහිර හා අභ්‍යන්තර තුවාල 75 ...