NAS NEWS
මුල් පිටුව
ශ්රී ලංකාව
ලෝකය
දේශපාලන
ව්යාපාරික
තාක්ෂණ
ක්රීඩා
ප්රධාන පුවත්
ලක්ෂ ගණනකට සුබ පණිවිඩයක්.. ජනවාරි මාසයේ ලොකුම සහනය අද සිට..
බලාගෙන හිටපු සල්ලි අද බැංකුවට දාලා.
ජනවාරි මාසය ඉවර වෙන්න කලින් රජයෙන් ලැබෙන ලොකුම සහනාධාර මුදල අද ඉඳන් ගන්න පුළුවන් කියලා සුබසාධන මණ්ඩලය කියනවා.
ලක්ෂ 14කට අධික පවුල් ප්‍රමාණයකට වගේම, දෙවන අදියර යටතේ තවත් ලක්ෂ 2කකට වැඩි පිරිසකට මේ වාසිය ලැබෙනවා.
රජය මේ වෙනුවෙන් වෙන් කර ඇති මුළු මුදල රුපියල් කෝටි 1,300කටත් වඩා වැඩියි.