නුවරඑළිය දැඩි ශීතලෙන් ගැහෙයි: රසදිය කඳ වේගයෙන් පහළට



අද දිනයේ (29) දිවයිනේ අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 5.3 ක් ලෙස නුවරඑළිය කාලගුණ මධ්‍යස්ථානයෙන් වාර්තා වූ බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


අද අළුයම් කාලයේදී කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය දත්ත ලබාගන්නා මධ්‍යස්ථානවලින් වාර්තා වූ අවම උෂ්ණත්ව අගයන් සෙල්සියස් අංශකවලින් පහත සිතියමේ දැක්වේ.