විහාරමහාදේවිය සිරගත කරන්න හදනකොට දසමහා යෝධයෝ ඔක්කොටම ටික බැහැලා – පිංපොං කියයි

 කුමාරයා සංග්‍රාම භූමියට බැහැලා, විහාර මහාදේවිය සිරගත කරන්න හදන වෙලාවේ, දසමහා යෝධයෝ ටික ඇවිත් ඉන්නා බව රංගන ශිල්පි රජිත හිරාන් හෙවත් පිංපොං කියා සිටී. මම හිතන්නේ සයිස් එකෙන් නම් මම ගෝඨයිම්භර යයිද තවදුරටත් කියා සිටි.



මේ බව කියා සිටියේ අද මූල්‍ය අපරාධ කොට්ඨාසය ඉදිරිපිටට පැමිණි අවස්ථාවේදීය.