ජනාධිපති ආර්යාව මා මුණ ගැසුනා.. ඇය රජ බිසවක් වගේ තරුණ කුල කාන්තාවක්...- රාජංගනේ හිමි

 ජනාධිපතිතුමන්ගේ ආර්යාව සත්‍ය වශයෙන්ම කුල කාන්තාවක් බව රාජාංගනේ හාමුදුරුවෝ කියා සිටිති.



ඇය තමන් වහන්සේ මුණගැසීමට පැමිණි බවද සිය අන්තර්ජාල නාලිකාව ඔස්සේ වීඩියෝවක් මුදා හරිමින් උන්වහන්සේ පවසති.

ජනාධිපතිතුමන්ගේ ආර්යාව බොහෝ තරුණ මෙන්ම රජ බිසවකට ගැලපෙන ආර්යාවකට ගැලපෙන කෙනෙක් බවත් උන්වහන්සේම වීඩියෝවේ කියා සිටිති.