අකුරේගොඩදී සිදුකළ වෙඩිතැබීමකින් මෝටර් රථයක ගමන් කරමින් සිටි දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.
වෙඩි වැදීමෙන් මෝටර් රථයේ සිටි දෙදෙනා එම ස්ථානයේදීම මිය ගොස් ඇති අතර, වෙඩික්කරුවන් පලාගොස් ඇති බව වාර්තා වෙයි.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
