ඩුබායි පැරා මලල ක්‍රීඩා ග්‍රෑන්ඩ් ප්‍රී: ජනනි ධනංජනාගෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක්

 ඩුබායි ලෝක පැරා මලල ක්‍රීඩා ග්‍රෑන්ඩ් ප්‍රී 2026 තරගාවලියේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ ජනනි ධනංජනා සමත්ව තිබෙනවා.




ඒ එම තරගාවලියේ මීටර් 100 කාන්තා අවසන් තරගයේදී (T46/47) බව සඳහන්.