ICC, PCB සහ BCB ආයතන සමඟ පැවති සාකච්ඡා මෙන්ම, ශ්‍රී ලංකාව සහ අනෙකුත් මිත්‍ර රටවල ඉල්ලීම් සලකා බලමින් මෙම තීරණය ගෙන තිබේ.
PCB සභාපති මොහොසින් නක්වි (Mohsin Naqvi) විසින් පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් (Shehbaz Sharif) මහතා දැනුවත් කිරීමෙන් අනතුරුව සහ ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමඟ පැවති සාකච්ඡාවලින් පසුව මෙම තීරණය ගත් බව පාකිස්තාන රජය නිවේදනය කරයි. 🇱🇰🤝🇵🇰
* පාකිස්තාන රජය -